රනිල් තමයි හොදටම කරලා තියෙන්නේ! 2019 දී 11%ක් වු දරිද්‍රතාවය 2024 දී 26%ක් දක්වා ඉ! රටේ පුරවැසියන්ගෙන් හතරෙන් එකක් දිලින්දෝ!
මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් දිළින්දන් බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව, අප්‍රේල් දෙවන දා නිකුත් කර තිබෙන වාර්තාවක මේ බව සදහන්
Read More