ColomboXnews

News | Gossip | Political | Entertainment

News

ආණ්ඩුව වැඩක් කරයි කියල හිතන්ඩ බෑ. දැන් කාලෙ පැන්නා (video)- ගැටඹේ විහාරාධිපති

ගැටඹේ විහාරාධිපති හිමිගේ 90වන ජන්ම දිනයට ජනපති සහ අගමැතිගේ සුභ පැතුම් රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ වත්මන් රජය පිළිබඳව ජනතාව මෙන්ම තමන් වහන්සේද දැඩි කළ කිරීමට පත් ඇති බවත් කිසිදු පොරොන්දුවක් ඉෂ්ඨ කොට නොමැති බවත් නැවත මෙම ආණ්ඩුවෙන් රටට සේවයක් සිදුවේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවද පවසයි