ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තණමල්විල – බෝදාගම රක්ෂිතයත් ආණ්ඩුවේ කෑලෑ පාලුවෙක් ඩෝසර් කරලා

උඩවලව රක්ෂිතය ආසන්නයේ පිහිටි තණමල්විල - බොදාගම රජයේ රක්ෂිතයට අයත් කොටසක අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් ආණ්ඩුවට සම්බන්ද ප්‍රබල පුද්ගලයෙකු විසින් ඩෝසර් කර ඇති බවට ප්‍රෙද්ශවාසීන් විසින් චෝදනා කරයි.

තණමල්විල ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝදාගම ප්‍රදේශයේ රක්ෂිතයේ කොටසක් මෙලෙස ඩෝසර් කර ඇති බවටයි වාර්තාවන්නේ.

අදාල රක්ෂිත සීමාවේ අලි වැටක්ද ඉදිකර ඇති අතර එයද ඉවත්කර ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කළා.