ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කතරගම යන ගමන් ‘හයක් නොඑනා ගමන් ගිය’ මාරක රිය අනතුරේ ඡායාරූප (PHOTOS)

මත්තල – කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවීමෙන් අද (09) හයදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. එහි සිටි තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

එම අනතුරේ ඡායාරූප පහතින් දැක්වෙනවා.