ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

සියලු සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කරයි.

අද දින සිදුවීම්වලට අදාල පරීක්ෂයණ ආරක්ෂණ අංශ විසින් ඉතා පුළුල් ලෙස මේ වන විට සිදු කරන අතර සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරුවන බැවින් එම පරීක්ෂිණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.

මේ අතර රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ත්‍රිවිධ හමුදාව ද ක්‍රියාත්මක කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.