ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හෙට මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් දුම්රිය වර්ජනයක්

හෙට මධ්‍යම රාත්‍රියේ සිට යළිත් වර්ජනයක නිරතවීමට දුම්රිය සේවකයන් තීරණය කර තිබෙනවා. ඒ, ලැබිය යුතු වැටුප් දීමනාවක් මෙම මස වැටුපට නොලැබීම හේතුවෙන්.

ඒ අනුව, දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් මෙම වර්ජනයට එක් වනු ඇති.