ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

හිටපු ජනාධිපති අධිකරණයට..!

මූල්‍ය අක්‍රමිකතා චෝදනාවකට බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා අද(21) අධිකරණයට කැදවා තිබෙනවා. 

ඔහු බ්‍රසීල ජනාධිපතිවරයාව කටයුතු කළ සමයේ ඛනිජ තෙල් සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අල්ලසක් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට ද චෝදනා එල්ල වනවා.