ColomboXnews

News | Gossip | Political | Entertainment

Slidervariety

තම සිව් හැවිරිදි දියණිය පැහැරගැනීම වැලැක් වූ නිර්භීත මවක් – (CCTV)

තම සිව් හැවිරිදි දියණිය පැහැර ගැනීමට බයිසිකලයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමඟ නිර්භීතව සටන් කළ මවක් ගැන ඉන්දියාවෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 04 ක් වූ දියණිය බේරා ගැනීමට, එම මව පැහැරගන්නන් සමඟ පොර බැදීම හමුවේ ඔවුන්ට පලායාමට සිදුවුණා.

පැහැරගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාම දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැඟෙනහිර දිල්ලියේ ෂකර්පූර් ප්‍රදේශයේ මංතීරුවක් තුළ සිදුවූ මෙය අසළ පිහිටි CCTV වල මෙලෙස සටහන් වී තිබුණා.

https://twitter.com/AdityaRajKaul?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1286002383416426497%7Ctwgr%5E&ref_url=http%3A%2F%2Fcolombotimes.lk%2Farchives%2F8622