මීගමුව බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ ජේලර්වරයා රිමාන්ඩ් භාරයට
පසුගියදා මීගමුව බන්ධනාගාරයට නීති විරෝධී දෑ රැගෙන යාම සඳහා අවසර ලබා දීම හේතුවෙන් ජේලර්වරයකු අත්අඩංගුවට පත් කෙරුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අදාළ සිද්ධියට සම්බන්ධ ජේලර් කාලිංග කළුඅග්ගල ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.