ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද (05) උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුවය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 04ක් බඳවා ගෙන ඔවුන් ඔහුගේ පුද්ගලික ඉන්ධන පිරවුම්හලේ සේවයේ යොදාගැනීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.