ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

breaking news: වැලිගම ප්‍රා.ස සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසාට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.