ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සමාජමාධ්‍ය තුල බොරු ප්‍රචාරයන් පුස්සක් කරමින් ජනපති අනුර – ජනපති ට්‍රම්ප් හමුවෙයි.!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය (23) වෙනිදා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකද සහභාගී විය.

එහිදී, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර සුහද කතාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ දෙපළ ඡායාරූපයකටද එක් වූහ.