ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බව මැතිවරණ කොමිසම පවසයි.