මහනුවරට ජන ගඟක් ගලයි… අනුර ලෝහාන් රත්වත්ත, කිරිඇල්ල බලකොටුව කුඩුපට්ටම් කරයි.. ලොහාන් මතක්කරමින්ම අනුර කතාව ආරම්භ කරයි.. අනුරගේ කතාව මෙන්න..(Live)
ජාතික ජන බලවේගයේ මහනුවර මහ රැලිය මේවනවිට මහනුවර පොදු වෙළදපොල භූමියේ පැවැත්වේ. දැවැන්ත ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලිය මේ මොහොතේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ආමන්ත්රණය කරමින් සිටී..