breaking news: ගෝඨාභය ඉල්ලා අස්වීමේ ලිපිය එවන බව දන්වයි… 20 වනදා අලුත් ජනාධිපතිවරයෙක් – කතානායක නිවේදනය කරයි!
ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය අද දින තමන් වෙත එවන බව දැනුම් දුන් බව කතානායකවරයා නිවේදනය කරයි.
ඒ අනුව ලබන 20 වැනිදා නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට පියවර ගන්නා බව කතානායකවරයා නිවේදනය කළේය.