ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 39ක විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39ක විශිෂ්ට ජයග්‍රණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජූලි 11) සමත් විය.

එහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 59කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

දෙවන ටෙස්ට් තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 151ක් පමණි.