ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පේරාදෙණි සිසුන් මහනුවර සිදුකළ උද්ඝෝෂණයට කඳුළු ගෑස් – Photos

ඇඳිරි නීතිය නොතකා මහනුවර නගරයේ අද විරෝධතාවක නිරත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. 

අප වාර්තාකරු සඳහන් කළේ, සිසුන් පා ගමනින් මහනුවර නගරයට ගමන් කිරීමට උත්සහ දැරීමේ දී පොලිසිය එම ප්‍රහාරය එල්ල කළ බව ය.

පේරදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබ ඇත.

අදාළ ස්ථානයේ සජීවී දර්ශන පහතින්.

https://www.facebook.com/watch/PeradeniyaStudentUnion/