ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දියවන්නාවේ කිඹුලෙක් පුද්ගලයකු ඩැහැගෙන යයි (සංවේදී දර්ශන සහිතයි)

දියවන්නා ඔයේ සිටින කිඹුලකු කිඹුලාවල ප්‍රදේශයේදී පුද්ගල මළ සිරුරක් දියේ රැගෙන යන ආකාරය පුද්ගයකු විසින් පටිගත කොට ඇත.

පසුව ඊයේ නාවික හමුදාව පැමිණ මළසිරුර සොයාගැනීමට පියවර ගෙන ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු 60ක පමණ වන පුද්ගලයෙක් බව පැවසේ.

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැත.

https://www.facebook.com/watch/?ref=external&v=1901481926678322

https://www.facebook.com/NewsfirstSL/videos/1901481926678322/?tn=%2CO