ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්ලේන්ටියක් 25.. රෝස් පාන් 30.. බනිස් 50 තෙක් බේකරි නිෂ්පාදන වල මිල ඉහලට.

ගෑස් හා තිරිඟු පිටි මිළ වැඩි කිරීමත් සමග බේකරි ආහාර, කහට තේ, කිරි තේ මිලද ඉහළ දැමෙනු ඇතැයි වාර්තා වෙයි.

ඒවා 20% කින් පමණ මිල ඉහළ යනු ඇති බව ආපනශාලා හිමියන් සඳහන් කරති.

ඒ අනුව කහට තේ කෝප්පයක් රුපියල් 25 දක්වා ද, කිරි තේ එකක් රුපියල් 60 දක්වාද, බනිස් ගෙඩියක් රුපියල් 50 දක්වාද, රෝස්පාන් එකක් රුපියල් 30 දක්වා සාමාන්‍ය ලෙස වැඩිවනු ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.