ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

𝗕𝗿𝗲𝗮𝗸𝗶𝗻𝗴 𝗡𝗲𝘄𝘀 :නාමල් රාජපක්ෂට තවත් ඇමති ධූරයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට තවත් අමාත්‍ය ධූරයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. මීට අමතරව නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරයේද කටයුතු කරනවා.