පොලීසිය රුපියල් මිලියන 38000ක පිටරටින් මාලු කාලා
පොලිස් භෝජනාගාරවල භාවිතය සඳහා මෙතෙක් කල් ආනයනික මාලු භාවිතා කළ බව වාර්තා වනවා. 2019 වර්ශයේදී ආනයනය කර ඇති මත්ස්‍ය නිෂ්පාදනය සදහා රුපියල් බිලියන 38.9 ක මුදලක් වැය කැ ඇති බව සදහන් වනවා .
ආනයනික මසුන් වෙනුවට පෝශණය එක හා සමාන මසුන් වන තලපත් , කෙළවල්ලන් , අලගොඩුවන් , භාවිතා කළ හැකි බව තීරණය වී තිබෙනවා. ධීවර අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ වාර්තාවකට අනුව 2019 වර්ශයේ දී මත්ස්‍ය මෙට්‍රික් ටොන් 95637 ක් ලංකාවට ආනයනය කොට තිබෙනවා.
ධීවර අමාත්‍යාංශය කළ සොයා බැලීමක දී මෙම ආකාරයටම ත්‍රිවිධ හමුදාවන් සදහාද මත්ස්‍යය නිෂ්පාදන ආනයනය කරනු ලබන බව සදහන් .