ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

කොරෝනා වෛරසයට එරෙහිව දින 258ක් එකදිගට වැඩකළ වෛද්‍යවරයෙක්

වෛද්‍ය ජෝෂෆ් වෙරෝන් අමෙරිකාවේ හූස්ටන් නගරයේ එක්සත් අනුස්මරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරයි. ඔහු එහි ප්‍රධාන වෛද්‍යවරයාය.

අමෙරිකාව තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයාමත් සමඟම ඔහු අවිවේකි විය.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙම වෛද්‍යවරයා එකදිගට නිවාඩුවක් හෝ නොගෙන දින 258ක් සේවයේ යෙදී ඇති බවය.