ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රෝහිත රාජපක්ෂට කොරෝනා වැළඳී නැහැ…! ධනසිරි අමරතුංග කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂට කොරෝනා වැළඳී මහනුවර ජනාධිපති මන්දිරයේ සිටින බවටත් හෙලිකොප්ටර් මගින් කොළඹින් කෑම බීම ගෙනයන බවටත් විපක්ෂය ප්‍රචාර ගෙන යන බව දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ එය අසත්‍යක් බවයි.

එම සටහන පහතින් දැක්වෙනවා.