වැල්ලවායේ ඉන්ධන පිරවුම් හලකදී ත්‍රිරෝද රථයක් ගිනි ගත් හැටි (CCTV දර්ශන)
වැල්ලවාය නගරයේ ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්දන පිරවුම්හලක ගින්නක් හට ගෙන තිබේ.
ඒ ඉන්ධන පිරවීමට පැමිණි ත්‍රී රෝද රථයක් හදිසියේම ගිනි ගැනීම හේතුවෙන්.
එම ගින්න ඉන්ධන පිරවුම්හලේ සිටි තරුණයින් පිරිසක් විසින් නිවා දැමීමට ගත් උත්සහය සීසීටීවී කැමරාවේ සටහන්ව තිබිණි’