ගුවන්ගත වෙන්න පෙර වැරදි අසුනක හිඳගත් ලාංකිකයාට සෞදි අරාබියේදී අත්වූ ඉරණම (VIDEO )
සෞදි අරාබියේ සිට කටුනායක බලා පිටත්වීමට සූදානම් කර තිබූ යානාවක මගියෙකු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් යානයෙන් බස්සවා තිබෙනවා.
අදාළ මගියා වැරදි අසුනක හිඳ ගැනීම මුල් කොට ගනිමින් මෙම තත්ත්වය ඇති වුණා.
ගුවන් යානයේ කාර්ය මණ්ඩල හා ආරක්ෂක විසින් තීරණය කර ඇත්තේ මෙම මගියා ගුවන් යානයෙන් බස්සවා සෙසු මගීන් රැගෙන ශ්රී ලංකාවට පැමිණීමටයි.
ඔහු තමන් කවුද යන්න ද එහිදී හඳුන්වා දෙනවා.