ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

Facebook සාදයක් වටලා 28 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ල – අක්මීමන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ එම පිරිස අතර තරුණියන් දෙදෙනකු සහ තරුණයන් 26 දෙනෙකු සිටින බවය.

අද (30) අලූයම මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ද සොයාගෙන තිබේ.