රතන,ඥාණසාර හාමුදුරුවනේ ලැජ්ජයි… මන්ත්‍රීකම්වලට භික්ෂූන් ගහමරා ගන්නා ඔය බලපෙරේත දේශපාලනය නතර කරන්න – (වීඩියෝ)
අතුරලියේ රතන හිමි සහ ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් යන භික්ෂුන් කරුණාකර බල පෙරේත දේශපාලනය නතර කළ යුතු බවත්, මන්ත්‍රීකම්වලට භික්ෂූන් ගහමරා ගන්නා දේශපාලනය වහා නතර කළ යුතු බවත් පූජ්‍ය දේවාලේහිඳ අජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවධාරණය කරයි. උන්සවහන්සේ පෙන්වා දෙන්නේ මෙය ලජ්ජා නැති වැඩක් බවත්, චීවරය දරා කරන මේ රණ්ඩුව වහා නතර කරන ලෙසත් උන්වහන්සේ පෙන්වා දුන්නේය. ලාංකික සිංහල දෙමල මුස්ලිම් මහජනයා වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් ලාංකික භික්ෂුන් වහන්සේ පෙරමුණ ගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ. වීඩියෝව පහතින්.. https://www.youtube.com/watch?time_continue=1&v=fV-kPFZkBSI&feature=emb_logo