ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

ගෝඨාගේ ඇමතිකම් බෙදිල්ල මුහුණු පොතේ හාස්‍යයට ලක්වෙයි (PHOTOS)

මහනුවර මගුල් මඩුවේ දිවුරුම් දුන් ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට හිමි වූ විෂයන් අලලා ඉතා රසවත් නිර්මාණ රැසක් මේ වන විට මුහුණු පොතේ දක්නට ලැබේ.

දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ප්‍රසන්න රණවීර, විමලවීර දිසානායක වැනි රාජ්‍ය අමාත්‍යවරුන්ට හිමි වූ විෂයන් මුල් කොට ගෙන එම නිර්මාණ ඉදිරිපත් වී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු දිවුරුම් දෙන ලදී.