ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

ඇමෙරිකාව හෙල්ලූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අත් අඩංගුවට ගත් ආකාරය දැක්වෙන සම්පූර්ණ සංවේදී වීඩියෝව නිකුත් වේ (සංවේදී දසුන් සහිතයි)

ඇමෙරිකාවේ පසුගියදා ඇතිවූ නොසන්සුනතාවට මුල්වූ මිනසෝටාවේ දී කළු ජාතිකයෙකු පොලිස් භාරයට ගැනීමේදී මියගිය සිද්ධියට අදාල Body cam දර්ශන මාධ්‍යට නිකුත් වී තිබේ.


සංවේදී දසුන් ඇතුළත් ය.