ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දිස්ත‍්‍රික්ක රැසක විදුලිය බිඳවැටීමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලිබල සැපයුම අඩාල වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල බලශක්ති අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.