ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොලිසියට ආයුධ දී තිබෙන්නේ දත් මදින්න හෝ දත් හාරන්න නෙවෙයි – මැකෝ

මැතිවරණයට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ අද (01) උදෑසන පැවති “කොරෝනා මැදින් මැතිවරණය” විශේෂ සාකච්ඡා වැඩසටහනට එක්වෙමින් මෙසේ සඳහන් කළා.

ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට පැවරෙන වගකීම සම්බන්ධයෙන් හා නීතියෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පිළිබඳව සභාපතිවරයා කියා සිටියේ “ආයුධ තිබෙන්නේ දත් මදින්න හෝ කට හාරන්න නොවේ” ලෙස සඳහන් කරමින්.
https://www.youtube.com/watch?time_continue=3&v=tVP7-qvj30M&feature=emb_logo