ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොලිස් මත්ද්‍රව්‍ය නිලධාරියකුගේ ගෙවත්තේ වළ දමා තිබූ තුන්කෝටි දසලක්ෂයක් හමුවේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකුගේ කුරුණෑගල නිවෙසකින් රුපියල් තුන්කෝටි දසලක්ෂයක මුදලක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

මෙම මුදල නිවෙසේ ගෙවත්තේ වළ දමා තිබියදී සොයා ගෙන තිබුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වමින් මෙම මුදල් උපයාගෙන ඇති බවද රහස් පොලිසිය සොයාගෙන තිබෙනවා.