ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

බොරිස් ජොන්සන් රෝහල්ගත කරයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා රෝහල්ගත කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඔහුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මීට දින 10 කට පෙර තහවුරු විය.

මේ වනවිටත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර රෝහල්ගත කර ඇත්තේ සාමාන්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බවයි අගමැතිවරයාගේ නිළ වෛද්‍යවරයා පවසා තිබෙන්නේ.