කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා ශ්‍රී ලංකාවෙන් වාර්තාවෙයි – (වීඩියෝ)
චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා ලෙස හමු වූ බව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයෙක් අද (27) රාත්‍රී ප්‍රකාශ කළේය.
චීනයේ හුබෙයි ප්‍රදේශයේ සිට පැමිණ ඇති මෙම කාන්තාව 43 හැවිරිදි වියේ බවද පැවසේ. මෙම රෝගී කාන්තාව පරීක්ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු වී ඇත.