ෆොන්සේකා දෙරණ 360ට ඇවිත් සජිත්ව ඔළුවෙන් හිටවයි..! – (වීඩියෝ)
ඇමැති සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ප්‍රකාශයක් කිසි විටෙක ප්‍රායෝගික නොවන බවත් ඒවා මෝඩ ප්‍රකාශ බවත් එජාප කැළණිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඊයේ(02) දෙරණ රූපවාහිනියේ ‘360’ වැඩසටහන සමග එක්වෙමින් සඳහන් කළේය. එම වැඩසටහනේ වැඩිපුර කාලයක් යොදාගනිමින් ෆොන්සේකා මහතා විසින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි විවේචන එල්ල කළේය.
සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ප්‍රකාශ ප්‍රායෝගික නොවන බවත් යථාර්තයෙන් ඔබ්බට ගිය ඉතාමත් මෝඩ ප්‍රකාශ බවද ෆොන්සේකා මහතා මෙහිදී සදහන් කරන ලදි.