ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රංගන ශිල්පී රයන් වෑන් නිදහස්

ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් පසුව ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පි රයන් වෑන්රූයන්ට එරෙහි නඩුව නැවත කැදවනු ලැබූ අවස්ාව‍ෙ රයන් වෑන් රුපියල් 4000ක දඩයක් මත නිදහස් කිරීමට මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කරනු ලැබී්ය.