ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නැගෙනහිර ඇදිරිනීතිය තාවකාලිකව ඉවතට

කල්මුණේ,සමන්තුරේ සහ චවලකඩේයන පොලිස්  බල ප්‍රදේශයන්ට  පනවා තිබු  පොලිස් ඇඳිරි නීතිය, අද උදෑසන 10 ට ඉවත් කළ බව පොලිසිය කියයි.

යළිත් සවස 5 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය  ක්‍රියාත්මක  කරන බවද පොලිසිය කියයි.