නැගෙනහිර ඇදිරිනීතිය තාවකාලිකව ඉවතට
කල්මුණේ,සමන්තුරේ සහ චවලකඩේයන පොලිස් බල ප්රදේශයන්ට පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය, අද උදෑසන 10 ට ඉවත් කළ බව පොලිසිය කියයි.
යළිත් සවස 5 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය ක්රියාත්මක කරන බවද පොලිසිය කියයි.
News | Gossip | Political | Entertainment
යළිත් සවස 5 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය ක්රියාත්මක කරන බවද පොලිසිය කියයි.