ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හදිසි තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුව 23 කැඳවයි

පවතින හදිසි තත්ත්වය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා දින පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇත.

අද (21) දින සිදුවූ ප්‍රහාර හේතුවෙන් ඇති වී ඇති හදිසි තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතා දන්වා ඇත.