අර්ජුනගේ බලපෑම් හේතුවෙන් ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වෙයි
අර්ජුන රණතුංග ඇමති ධූරය දැරූ වරාය, ඛණිජ තෙල් ඇතුලු අමාතයංශ ගණනාවකදීත් ඉහළ නිලධාරීන්ට බලපෑම් එල්ලවූ අයුරින් තමාටද අනිසි බලපෑම් ඇතිවූ බව එහි කියා තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ එය භාරදි ඇත.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ එය භාරදි ඇත.