ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මාකඳුරේ මධූෂ්ගේ තවත් ගෝලයෙක් පොලීසියට වත්තලදි කොටු වෙයි.

මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන “වෙඩි කන්දේ කසුන්” නැමැති පාතාල කණ්ඩාම් සමාජික කසුන් ධනංජය නැමැත්තා අද (19) අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු වත්තලදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය වසරේදි පන්නිපිටිය ප්‍රදේශයේ සිදු වු මැණික් හා දියමන්තියක් සොරකමක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.