ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මේ මොහොතේ ඡන්දයකට යෑමේ යෝජනාවකට ජවිපෙ සහය – ටිල්වින් සිල්වා

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යාම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සිය මන්ත්‍රීවරු 06 දෙනාගේ සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. සිය පක්ෂ මූලස්ථානයේ අද (14) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළේය.