NewsSlider අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන 27 දක්වා යළි රිමාන්ඩ් September 14, 2018 Kamal Dhammika මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත. මෙම සැකකරුවන් මේ මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඊයේ (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැදවූ අවස්ථාවේ දී නියෝග කරනු ලැබීය. Post Views: 425 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print