ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. සෞඛ්‍ය සහ පෞද්ගලික හේතූන් මත තමා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඒ මහතා කරුණු සඳහන් කර ඇතැයි වාර්තාවේ.