NewsSlider දින 100 වැඩපිලිවෙල පිලිබද වගකීම එජාපය භාර ගන්නාවා – කබීර්ගෙන් ජනපතිට පිළිතුරක්.. May 31, 2018 Kamal Dhammika යහපාලන ආණ්ඩුවේ දින සීයයයේ වැඩ පිළිවෙළ පිළිබඳ තමන් නොදන්නා බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කලද එහි වගකිම සිය එජාපය භාර ගන්නා බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා අද (31) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. තමන්ගේ අනුදැනුමකින් තොරව දින සියයේ වැඩ පිළිවෙල සකස් කෙරුණු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාදුළුවාවේ සෝභිත හිමීයන්ගේ ජන්ම දින සැමරුම් උත්සවකයට එක් වෙමීන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමට සහභාගි වී පැමීණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසිමටකට පිළිතුරු දෙමීන් හෙතෙම මෙ බව පැවසීය. Post Views: 3,953 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print