” ජාතිවාදි ගැටුම් චම්පිකගේ වැඩක් ” – රාජිතගේ රහස් හඩපටයක් එළියට – EXCLUSIVE
පසුගිය සමයේ අතිවු ජාතිවාදී ගැටුම් පිටුපස චම්පික රණවක ඇමතිවරයා සිටින බව රාජිත සේනාරත්න මහතාගේ සුවිශේෂී හඩපටයක් මගින් හෙළිදරව් වී තිබේ. බුදු බලසේනා සංවිධානය මෙන්ම මහසොන් බලකාය වැනි සංවීධාන පිටුපස සිටින්නෙ ඇමති චම්පික රණවක බවත් මේ සියල්ල හරහා බලාපොරොත්තු වන්නෙ තම ජාතීවාදී දේශපාලනය පවත්වාගැනීම බවත් එහිදී ඔහු පවසයි.
පසුගිය කාලයේ කතෝලික දේවස්තාන වලට පහරදීමටද හැඩිගල්ලේ විමලසාර වැනි හෙළඋරුමයේ ස්වාමීන් වහන්සේලා සම්බන්දවු බවද මෙහිදී අනාවරණය කරයි.
එම හඩපටයට පහතින් සවන් දෙන්න.