ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

දුෂණ චෝදනා එල්ලවූ දකුණූ අප්‍රිකානු ජනාධිපති ඉල්ලා අස්වෙයි

දකුණූ  අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ජාතිය අමතමින් ඔහු පවසා ඇත්තේ ධුරයෙන් ඉවත් වුවත් තමන්ට එරෙහිව එල්ලවන දුෂණ සහ වංචා චෝදනා පිළිනොගන්නා බවයි.

ජේකොබ් සූමාට ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48 ක කාලයක් ලබාදුන්නා.