ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

දිවයින පුරා ෆේස්බුක්,වට්ස්ඇප් හා වයිබර් පැය 72 ක් අත්හිටුවයි

ඉදිරි පැය 72 ක තුළ දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක්,වට්ස් ඇප් හා වයිබර් යන මාධ්‍ය ප්‍රවේශ වීම වැළැක්වීමට කටයුතු යොදා ඇති බව විදුලි සංදේශ නියාමන කොමීසම මාධ්‍ය වෙත සඳහන් කළේය.