ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘කාන්තාවන්ට මහමග ආරක්ෂාව නෑ’ යහපාලනය නිදිද…? – මෛත්‍රී විකුමසිංහ පාරට බසී.

රාත්‍රී කාලයේ කාන්තාවන්ට මහමග ගමන් කිරීමට ආරක්ෂාව නොමැති බව පවසමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ රාත්‍රී විරෝධතාවයක නැයලී සිටිනු දක්නට ලැබුණි. කාන්තා අධයාපන හා පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කල මෙම උද්ඝෝෂණ පාගමන කොළඹ කොටුව දුම්රියපොළ අසල සිට ගාලුමුවදොර දක්වා ගමන් කරන ලදි.

නීතිය හා සාමය අමාත්‍යංශයේ මේ වන විට වගකීම උසුලනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවීමද විශේෂත්වයකි. මෙම පාගමන සදහා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද එක්විය.