NewsSlider වරාය නගරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කරයි. February 8, 2018 Kamal Dhammika කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවන බලපෑම අධ්‍යයනය කර නොමැති බව පවසමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ(07) දින නියම කළහ. ඒ අනුව වරාය නගර ව්‍යාපෘතියටඩඑරෙහි මෙම පෙත්සම ලබන 12 වනදා විභාගයට ගැනීමට නියම විය. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, චයිනීම් හාබර් ඉන්ජිනියරින් සමාගම ඇතුළු පාර්ශ්ව කිහිපයක නම් කර තිබේ. Post Views: 576 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print